අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

උතුරු මැද පළාතේ පොලොන්නරුව කලාපයේ ලංකාපුර කොට්ඨාසයේ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රටට දැයට දායාද කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.






