නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
පෝ/ වීරපුර කනිශ්ට විද්‍යාලය

උතුරු මැද පළාතේ පොලොන්නරුව අධ්‍යාපන කලාපයට අයත් වීරපුර කනිශ්ඨ විද්‍යාලය කලාපයේ පිහිටි සුවිශේෂී පාසලකි. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙන්ද, විෂය සමගාමී ක්‍රියා මගින්ද දක්ෂතා පෙන්වන දරුවන්ගෙන් යුත් පාසලක් ලෙස මෙම පාසල හැදින්විය හැකිය. සාමාන්‍ය පෙළින් විශිෂ්ඨ සාමාර්ථයක් ලබාගන්නා දරුවන් මෙහි බිහිවේ.
නියෝජ්‍ය විදුහල්පති,
පෝ/ වීරපුර කනිශ්ට විද්‍යාලය