විදුහල්පති පණිවිඩය

උතුරු මැද පළාතේ පොලොන්නරුව කලාපයේ ලංකාපුර කොට්ඨාසයේ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රටට දැයට දායාද කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.අධ්‍යාපනික වශයෙන් ශක්තිමත් කිරීම මෙන්ම, ශාරීරිකව යෝග්‍ය සහ මානසිකව ද සිසු දරුවන් සමබර කිරීමට සෑම උත්සාහයක්ම ගනිමින් සිටී. මේ අනුව රටට වැඩදායී, දේශප්‍රේමී පුරවැසියන් බිහිකිරීම අපගේ අවසාන අරමුණයි.
පො / වීරපුර කනිෂ්ඨ විද්‍යාලය