භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Veerapura K.V.

පො/වීරපුර කණිෂ්ට විද්‍යාලය

පොළොන්නරුව කලාපය

  • Register
  • Login
Veerapura K.V.

පො/වීරපුර කණිෂ්ට විද්‍යාලය

පොළොන්නරුව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

විනය රීති

  • උදැසන 7.30ට පෙර පාසලට පැමිණිය යුතුය.
  • දෛනික කාර්යයන් වගකීමෙන් ඉටු කළ යුතුය.
  • ගුරුවරුන්ට පූර්ණ අවනතභාවය පළ කළ යුතුය.
  • නියමිත නිළ ඇදුම පිළිගත් පිරිවිතරයන්ට අනුව සකස් කරගෙන ඇදිය යුතුය.
  • පිරිමි ළමුන් හිසකෙස් කොටට කපා පැත්තකට පීරා සකස් කරගත යුතුය.
  • ගැහුනු ළමුන් කොණ්ඩය මැදට පීරා කරල් දෙකට ගොතා සිටිය යුතුය.
  • ගැහුනු ළමුන් සුදු සපත්තුද පිරිමි ළමුන් කළු සපත්තු ද පැළදීම අනිවාර්ය වේ.
  • ජංගම දුරකථන භාවිතය සපුරා තහනම් බැවින් ඒවා පාසලට රැගෙන ඒම දැඩි දඩුවම් ලැබීමට හේතුවන බව දැන ගත යුතුය.
  • දිනපතා පාසල් පැමිනිය යුතුය.
  • පාසලෙන් තම දෙමාපියන් වෙත පවරා ඇති යුතුකම් ඉටු කරදීමට මැළි නොවිය යුතුය.
  • පාසල් උපකරන හැර වෙනත් උපකරණ හා ආභරණ පාසල තුළ පරිහරණය නොකළ යුතුය.
  • පාසල් පැමිනෙන කාලයේ හෝ ඉන් පසුව වුවද පාසලට පැමිනෙන විට විනීත ඇදුමෙන් පැමිනිය යුතුය.
  • පාසල් සිසුවෙකුට හෝ සිසුවියකට කායික මානසික හිංසා පැමිනවීම දඩුවම් ලැබෙන වරදක් බව දැන සිටිය යුතුය.
  • ශිෂ්‍ය නායක නායිකාවන්ට කීකරු විය යුතුය.
  • පාසල තුළ හෝ ඉන් බැහැර ප්‍රේම සම්බන්දතා පැවැත්වීම තහනම් වන අතර ඒ සදහා උපරිම දඩුවමකට ලක් වීමට හෝ පාසලෙන් ඉවත්වීමට හෝ සිදුවන බව දැන සිටිය යුතුය.
  • පාසලෙන් කිසිම දෙයක් ඉන් පිටතට ගෙන යාම නොකළ යුතු අතර පාසල් උපකරණ සුරකීමට බැදී සිටිය යුතුය.
  • පාසල් ගෞරවයට,කීර්තියට අවමන් වන ප්‍රකාශ නොකළ යුතුය.
  • සාමූහිකව හා සමගි සම්පන්නව කටයුතු කළ යුතුය.
  • පාසල ආරම්භ කළ පසු විවේක කාලයට හැඅර අන් කිසිදු වේලාවක අනවසරයෙන් පන්ති කාමරයෙන් බැහැරව යාම තහනම් බවත් එසේ බැහැරව යාම දඩුවමට ලක්වන හේතුවක් බවත් දැනගත යුතුය.
  • ඉතා පිරිසිදුව පාසලට පැමිනිය යුතුය.
  • ශොපින් කවර,පොලිතින්, ටොපී කවර, වෙනත් කඩදාසි ආදිය පාසලට ගෙන එමෙන් වැළකීමට උපරිම උත්සාහයක් දැරිය යුතු අතර එසේ නොහැකි වූ අවස්ථාවලදී ඒවා නැවත නිවසට ගෙන යා යුතුය.
  • අන්සතු දේවල් ආරක්ශා කළ යුතුය.
  • පාසලේ කිසියම් ස්ථානයක කොළ කැබලි ආදී අනවශ්‍ය දෙයක් දුටු විට ඒවා වහා රැගෙන ඉවත දැමීමට කටයුතු කල යුතුය.
  • පාසල තුල ගත කරන කාලය තුලදී කාලය අපතේ නොයවා ඉන් උපරිම පල නෙලාගත යුතුය.
  • පාසලට ඒමේදීත් , පාසල තුලදීත් , පිටව යාමේදීත් , ඉතා විනීතව හැසිරීමටත් , පේලියට ගමන් කිරීමටත් කටයුතු කල යුතුය.
  • ගුරුවරු පවරන ඕනෑම වගකීමක් නොපැහැර ඉටු කළ යුතුය.
  • පාසලේදීත් , ඉන් බැහැරදීත් , පාසල් කාලය නිමා කිරීමෙන් පසුවත් පාසලට ගරු කල යුතුය.
Veerapura K.V.

පො/වීරපුර කණිෂ්ට විද්‍යාලය

පොළොන්නරුව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • වීරපුර, තඹාල, පොලොන්නරුව

: (+94)252051520

: [email protected]

Supported By

© 2026 Veerapura K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk